August 10, 2026

යගුලිය විසි කිරීමෙන් දස්කම් දැක්වූ සෙහස් කුලිතට උණුසුම් සුබ පැතුම්

2026/08/06 වන දින බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේදී යගුලිය විසි කිරීමේ තරඟයෙන් කුසලතා සහතිකයක් දිනාගත් 9 ශ්‍රේණියේ සෙහස් කුලිත පුතණුවන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. ක්‍රීඩා අංශ ප්‍රධාන හිරුනි කරුණාරත්න ගුරු මෙනවිය ඇතුළු ක්‍රීඩා අංශයේ ගුරු භවතුන්ට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු .

යගුලිය විසි කිරීමෙන් දස්කම් දැක්වූ සෙහස් කුලිතට උණුසුම් සුබ පැතුම් Read More »

නව නිර්මාණ තුළින් අනාගතය ගොඩනඟන අපේ දරුවන්

2026/08/06 වන දින හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයේ දී පැවති නව නිර්මාණ තරඟයේදී අප විද්‍යාලයේ පුතුන් විසින් නිර්මාණ අටක් ඉදිරිපත් කරන ලදී . එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම නිර්මාණ කිරීමට දරුවන් පෙළඹවූ සහ ඔවුන් සමඟ සහභාගි වූ නවෝත්පාදන ඒකකය භාර තරිඳු නිශාන් ගුරු මහතාට සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු . එම පුතුන්ට ඉදිරි ජයග්‍රහණද

නව නිර්මාණ තුළින් අනාගතය ගොඩනඟන අපේ දරුවන් Read More »