බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙඩන් පවල් සාමිවරයාගේ ජන්ම දිනය නිමිතිකොට ගෙන 2025 පෙබරවාරි 22 වන දින Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව බාලදක්ෂ ව්‍යාපාරය විසින් සංවිධානය කළ දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පොළවල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව පානදුර දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම සඳහා අද දින අප පාසලේ බාලදක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10 දෙනෙකු ද සහභාගී විය. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්…
මෙම අවස්ථාවට සහභාගි වූ අප විද්‍යාලයේ බාලදක්ෂ ඒකකය භාර ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.




