2026/07/20 වන දින අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා, පොලිස් බාලිකා ශිෂ්‍ය භට ඛණ්ඩයේ
සිතුමි විහාරා ප්‍රනාන්දු දියණිය බස්නාහිර පළාත් රෙජිමේන්තු සැරයන් මේජර් නිලයට උසස් වීම් ලැබූ බව ඉතා සතුටින් දැනුම් දෙමු. එම දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. පොලිස් ශිෂ්‍ය භට ඒකකය භාර ගුරුභවතුන්ටද විද්‍යාලයීය විශේෂ ස්තුතිය පිරිනමමු

