2026/08/14 වන දින ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යාලයේ යුධ හමුදා ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයක් ආරම්භ කරන ලදී .එම පුහුණුවීම් කටයුතු හා ඛන්ඩ භාරව කටයුතු කරන ආචාරිනී දීපා ජයකොඩි මහත්මියට ද, ඔවුන්ව දිරිමත් කරමින් සහභාගි වූ නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරි විතානගේ මහත්මියට ද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.එම ආදරණීය දියණියන්ටද සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

