සිංහල භාෂා තරග පද්‍ය නිර්මාණය හා අවබෝධය සමස්ත ලංකා තරඟයෙන් දෙවන ස්ථානය

සිංහල භාෂා තරග පද්‍ය නිර්මාණය හා අවබෝධය තරගයෙන් 2025 වර්ෂයේ 6A පන්තියේ ඉගෙනුම ලැබූ P.G.සදුකි ලිමන්සා දියණිය බස්නාහිර පළාත් තරගයෙන් දෙවන ස්ථානය ජයග්‍රහණය කර අනතුරුව සමස්ත ලංකා තරඟයෙන් දෙවන ස්ථානයද දිනා පාසලට විශාල කිර්ති නාමයක් ලබා දී ඇත.එම දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .ජයග්‍රහණය පිටුපස සිටි ගුරුභවතුන්ට ද ව්ශේෂ ස්තූතිය පිරිනමමු .