BCC Vs MMV Big Match 2025

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය සහ අප විද්‍යාලය අතර තෙවන වරට පවත්වන Mini Battle Of Raigam Legends මහා ක්‍රිකට් තරඟයේ සමාරම්භක උළෙල 2025/10/02 දින පැවැත්විනි. අප විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සහ පාසල් සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන් පවත්වන මෙම සුහද ක්‍රිකට් සටන සාර්ථක වේවායි සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු