Battle Of Raigam Legends 2025 ක්‍රිකට් තරගාවලිය

අප විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය එක්ව සංවිධානය කරනු ලබන

Battle Of Raigam Legends 2025 ක්‍රිකට් තරගාවලිය,💚💛💚

2025/10/02 පෙ.ව 8.00 ට සමාරම්භක උළෙල

– 2025/10/03 ප.ව 1.30 ට කණ්ඩායම් දෙක හදුනා ගැනිම සහ සුහද හමුව

– 2025/10/09 පෙ.ව 8.00 ට ආදි ශිෂ්‍ය සංගම් අතර සුහද තරගය

– 2025/10/09 ප.ව 1.30 ට ගුරුභවතුන් අතර සුහද තරගය

– 2025/10/18 පෙ.ව 7.00 ට GREENERS PARADE”25 මහා රථ පෙලපාලිය ආරම්භය. *(Organizing by Past Pupils Association)🏍️🚗

– 2025/10/19 පෙ.ව 8.00 ට Mini Battle Of Raigam Legends ක්‍රිකට් තරගය🏏