කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟ – 2025 ජයග්‍රහණ

අප විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මෙහෙයවීමෙන් දූ පුතුන් රාශියක් කොට්ඨාස ඉංග්‍රීසි භාෂා තරඟවලින් ජයග්‍රහණය අත්පත් කරගෙන ඇත. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.

ඉදිරි ජයග්‍රහණද ලැබේවායි ප්‍රාර්ථනය කරමු