ශිෂ්‍යනායක දිනය – 2025

2025/07/18 වන දින අප විද්‍යාලයීය 2025 වර්ෂයේ ශිෂ්‍යනායක දිනය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආයතන) අමල් එදිරිසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

නිල ලාංඡන පැළඳි සියළුම ආදර දූ පුතුන්ට සමස්ත ව්ද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු.

මෙම අති උත්කර්ෂවත් උළෙල ඉතා කැපවී සංවිධානය කළ ගුරුභවතුන්ටද, අතිවිශාල සහයක් දැක්වූ එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද හෘදයාංගම ස්තූතිය පුදකරමු.