අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක්

අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු.

මෙම ප්‍රථිඵල ලබා ගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට ද ,විවිධ සහය දැක්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද, එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද, සමස්ත පාසල් ප්‍රජාවටද සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.