පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට පදක්කම් පැළඳවීම

පරිසර නියමු හරිත පදක්කම් ලාභී දූ පුතුන්ට එම පදක්කම් පැළඳවීම 2025/07/09 වන දින විද්‍යාලයේ උදෑසන රැස්වීමේදී සිදු කරන ලදී.

එම වැඩසටහන සංවිධානය කළ පරිසර නියමු ඒකකය භාර බණ්ඩාරගම කොට්ඨාසයේ පරිසර කොමසාරිස් ඩේසි ගුණරත්න ගුරු මහත්මිය ප්‍රමුඛ ගුරු මහත්මීන්ට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .එම දූ පුතුන්ට විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *