




2025/02/11 වන දින පෙර පෝය ධර්ම දේශනා පුණ්‍යකර්මය අප විද්‍යාලයේ බෞද්ධ සංගමයට මඟින් සංවිධානය කරන ලදී. එම වැඩසටහන සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝභන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටද , උසස් පෙළ අංශයේ සියළුම ගුරුභවතුන්ට ද , විවිධ සහය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටද සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.
