77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙළපාලිය සඳහා ජාතික ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරන කණ්ඩායමට දෙවනි වරටත් තේරීපත් වූ අප විද්‍යාලයීය පොලිස් ශිෂ්‍ය භට බාලිකා ඛණ්ඩයේ සාමාජිකාවක් වන 11 D පන්තියේ ඉගෙනුම ලබන පසිනි ඉදුරංගි ජයතිලක දියණියට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු.



