2026 උසස් පෙළ විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු ගමන් ඇරඹුම

2026/07/28 වන දින අප විද්‍යාලයේ 2026 උසස් පෙළ සඳහා මුහුණ දෙන දූ පුතුන් වෙනුවෙන් ‍ ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුවිය. ඔවුන්ට පිරිත් සජ්ඣායනා කරමින් අනුශාසනා කළ උසස් පෙළ අංශ ප්‍රධාන , සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයට සමස්ත විද්‍යාලයීය ගෞරවනීය කෘතවේදීත්වය පිරිනමමු. එම වැඩසටහන සංවිධානය කළ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය […]

2026 උසස් පෙළ විභාග අපේක්ෂක දූ පුතුන්ට ආශිර්වාදයෙන් යුතු ගමන් ඇරඹුම Read More »