October 1, 2025

ලෝක ළමා දිනය

ලෝක ළමා දිනයදා විද්‍යාලයේ ගුරුභවතුන් දූපුතුන්ගේ සතුට වෙනුවෙන් සෙනෙහස තිළිණ කළ අයුරු…… මේ අවස්ථාවට බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ළමා හා කන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක කෞෂල්‍යා මිය සහ ප්‍රජා සම්බන්ධීකරණ නිලධාරී අනුර ශාන්ත මහතා සහ උප පොලිස් පරීක්ෂක රන්කොත් මහතාද සහභාගී වූහ. තවද බන්ඩාරගම ජාතික පාසලේ ආදිශිෂ්‍ය,ප්‍රනිත් වැලිවිටගේ පදනමේ සභාපති,බන්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රනිත් වැලිවිටගේ […]

ලෝක ළමා දිනය Read More »

Battle Of Raigam Legends 2025 ක්‍රිකට් තරගාවලිය

අප විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය එක්ව සංවිධානය කරනු ලබන Battle Of Raigam Legends 2025 ක්‍රිකට් තරගාවලිය, – 2025/10/02 පෙ.ව 8.00 ට සමාරම්භක උළෙල – 2025/10/03 ප.ව 1.30 ට කණ්ඩායම් දෙක හදුනා ගැනිම සහ සුහද හමුව – 2025/10/09 පෙ.ව 8.00 ට ආදි ශිෂ්‍ය සංගම් අතර සුහද තරගය – 2025/10/09 ප.ව 1.30 ට

Battle Of Raigam Legends 2025 ක්‍රිකට් තරගාවලිය Read More »