2025 විද්‍යා දිනය

අප විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා අංශය මඟින් සංවිධානය කළ 2025 විද්‍යා දිනය පුරා වසර 6 කට පසු ඉතා අභිමානණීය ලෙස ,ඉතා උත්සවාකාරයෙන් 2025/08/29 වන දින විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි .අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ඒකකයේ නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ H D B L ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ද , ව්ශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය […]

2025 විද්‍යා දිනය Read More »