July 11, 2025

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය

2025/07/11 දින පැවති කලාප ක්‍රීඩා අවසාන උත්සවයේදී අප විද්‍යාලය සමස්ත කලාපයෙන් පස්වන ස්ථානය දිනා ගත් බව සතුටින් දන්වමු . ක්‍රීඩාවේ නියැලී ජයගත් හා සම්බන්ධ වූ අප විද්‍යාලයේ සියළුම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු . අප විද්‍යාලයට මහත් අභිමානයක් කැඳවමින් අපේ දරුවන් ලබාගත් ජයග්‍රහණ මෙලෙසින් දක්වමි. හොරණ කලාප ක්‍රීඩා -2025 දැල්පන්දු 16 පහළ ශූරතාව […]

කලාප ක්‍රීඩා – කලාපයෙන් පස්වන ස්ථානය Read More »

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක්

අප විද්‍යාලයීය 2024 වර්ෂයේ අ.පො.ස (සා. පෙළ) ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් ඉක්මවමින් අප දූ පුතුන් විශිෂ්ට මට්ට්මට ලඟා වී ඇති බව ඉතා සතුටින් දන්වමු. එම දූපුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. මෙම ප්‍රථිඵල ලබා ගැනීමට කැපවූ ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට ද ,විවිධ සහය දැක්වූ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ටද, එම දූ පුතුන්ගේ දයාබර දෙමව්පියන්ටද, සමස්ත පාසල් ප්‍රජාවටද

අ.පො.ස. (සා. පෙළ) – 2024 ප්‍රථිඵල 90% ප්‍රතිශතයක් Read More »