නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය…
2025/02/05 දින අප විද්‍යාලයේ නවෝත්පාදන ඒකකයේ දුදරුවන් විසින් නව නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම දු පුතුන්ට, එම ඒකකයේ සියළුම ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.
නවෝත්පාදන ඒකකයේ නව නිර්මාණ ප්‍රදර්ශනය… Read More »

