අපවිද්යාලයේ 7D පන්තියේ ඉගෙනුම ලබන කෙනුත් සස්මිත ,චමත් ආකර්ශ යන පුතුන් නිර්මාණ කරන ලද සංවේදක රොබෝ නිපැයුම පිළිබඳ ව එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .ඔවුන්ට මාර්ගෝපදේශකත්වය දෙන නවෝත්පාදන ඒකකය භාර තරිඳු නිශාන් ගුරු මහතාටද සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.

