2026 හොරණ කලාප විශේෂ අධ්‍යාපන ක්‍රීඩා උළෙල .

බණ්ඩාරගම ම.ම විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයෙන් සහභාගි වූ සියලුම සිසුන් සහභාගි වූ සියලුම තරග වලින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් පලාත් තරග සදහා සුදුසුකම් ලැබුවේය .

10න් පහළ බාලක

*දිවීම 30m =දෙවන හා තෙවන ස්ථාන

*දිවීම 50m= දෙවන ස්ථානය

*දුර පැනීම =ප්‍රථම ස්ථානය

*හිසට ඉහලින් බෝලය විසි කිරීම= තෙවන ස්ථානය

කැට එකතු කිරීම = දෙවන් ස්ථානය

10 න් පහළ බාලිකා

දිවීම 50 m = ප්‍රථම ස්ථානය

දිවීම 30m = ප්‍රථම ස්ථානය

කැට එකතු කිරීම = ප්‍රථම ස්ථානය

14 න් පහළ බාලිකා

දිවීම 50m = ප්‍රථම ස්ථානය

දිවීම 75m =ප්‍රථම ස්ථානය

හිසට ඉහලින් බෝලය දැමීම = ප්‍රථම ස්ථානය

16න් පහළ බාලිකා

දිවීම 75 m = දෙවන ස්ථානය

හිසට ඉහලින් බෝලය විසි කිරීම = ප්‍රථම ස්ථානය

කැට එකතු කිරීම =දෙවන ස්ථානය .

16 න් පහළ බාලක

දිවීම 75 m = දෙවන ස්ථානය

දිවීම 100m = දෙවන ස්ථානය

කවපෙත්ත විසි කිරීම = දෙවන ස්ථානය

අයිෂා මරියම් හා ෂමිලා ධනංජනී යන දියණියන් දෙදෙනා සහභාගි වූ තරග ත්‍රිත්වයෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගන්නා ලදී.

මෙම අතිවිශාල ජයග්‍රහණය ලබාගත් දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .අපේ ආදර දූ පුතුන් භාරව කටයුතු කරන අංශ ප්‍රධාන කල්‍යාණි ගුරු මහත්මිය ප්‍රමුඛ මිලිනි හංසිකා ගුරු මෙනවියටද සමස්ත විද්‍යාලයීය ස්තුතිය

පිරිනමමු. මෙම දූ පුතුන්ගේ ඉදිරි ජයග්‍රහණ ද උදා වේවායි ප්‍රාර්ථනා ගෙන එමු. එම දෙමව්පියන්ටද සුබ පැතුම් පිරිනමමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *