2026/05/25 වන දින සිට 2026/06/05 වන දින තෙක් වෙසක් මංගල්‍යයට අදාළව අප විද්‍යාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය
1 2026/05/25-6,7 අංශයේ සීල සමාදාන වැඩසටහන
2 2026/05/26 – 8,9 අංශයේ සීල සමාදාන වැඩසටහන
3 2026/05/27 – 10,11 අංශයේ සීල සමාදාන වැඩසටහන මෙන්ම එදින 10 C ශ්‍රේණියේ දරුවන් බණ්ඩාරගම ධර්මාලෝක විහාරස්ථානයේ සීල සමාදාන වැඩසටහනට සහභාගිවීම
4 2026/05/29 දින විද්‍යාලය වෙසක් සැරසිලි කර අලංකරණය කිරීම
5 2026/06/30 දින වෙසක් පුන් පොහොය දින විද්‍යාලයේ 6,7 අංශය,8,9 අංශය, 10,11 අංශය, උසස් පෙළ විද්‍යා අංශය සහ වානිජ අංශය මෙන්ම නවෝත්පාදන ඒකකය මගින් අලංකාර වෙසක් කූඩු බණ්ඩාරගම වෙසක් කලාපයට ප්‍රදර්ශනය කිරීම
6 2026/05/31 වන දින ශිෂ්‍ය නායක පර්ෂදය විසින් කඩල දන්සල සංවිධානය කිරීම
7 2026/06/01 වන දින උඳුගොඩ වික්‍රමශීලා පිරිවෙනෙහි ස්වාමීන් වහන්සේලාට 1,2,3,5 ශ්‍රේණි මගින් පිණ්ඩපාත දානය ලබාදීම මෙන්ම 4 ශ්‍රේණියේ සීල සමාදාන වැඩසටහන සහ රාත්‍රී 7 00 ට විද්‍යාලයීය නර්තන අංශයේ දියණිවරුන් බණ්ඩාරගම පොලිස් ස්ථානයේ පැවැති බැති ගී ප්‍රසංගයට අලංකාර පූජා නර්තනයකින්ද විචිත්‍රවත් නර්තනයකින්ද සහය වීම
8 2026/06/02 වන දින ප්‍රාථමික අංශයේ ශ්‍රමදාන වැඩසටහන සහ 6,7 අංශයේ බැති ගී වැඩසටහන
9 2026/06/05 වන දින බණ්ඩාරගම රෝහලට බෙහෙත් කවර 10000 ක් පරිත්‍යාග කිරීම සහ ද්වීතීයික අංශයේ ශ්‍රමදාන වැඩසටහන පැවැත්වීම. උක්ත වැඩසටහන් ඉතාමත්ම කැපවී සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝබන ස්වාමීන් වහන්සේට මෙන්ම උසස් පෙළ අංශ ප්‍රධාන සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේට, පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමින් වහන්සේට , බුද්ධාගම විෂය ප්‍රධාන පූජ්‍ය රත්මල්කඳුරේ සුජාත ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්තුතිය පුද කරමු . ඉමහත් සහයක් දැක්වූ කළමනාකරණ මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ට, සියලුම අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ට ,සියලුම ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ට, සියලුම පන්තිභාර මෙන්ම සහකාර පන්තිභාර ගුරු මහත්ම මහත්මීන්ට, සෞන්දර්ය අංශය, මාධ්‍ය අංශය, ගෘහ විද්‍යා ඒකකය, ශිෂ්‍යනායක පර්ෂදය , ඡායාරූප සංගමය නියෝජනය කරන ගුරුභවතුන්ට, සහාය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට, අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ,ආදරණීය දූ පුතුන්ට, හිතවත් දෙමව්පියන්ට ,පා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක w G P නිරෝෂන් මහතාට සමස්ත විද්‍යාලයීය කෘතගුණ පූර්වක ස්තුතිය පුද කරමු. තමන්ගේ කාර්යයක් සේ ම සලකා විද්‍යාලයිය දූ පුතුන්ගේ ආධ්‍යාත්මික සුවය පතා ඔබ සැම කරනා මෙහෙය පිළිබඳව විදු මාතාව නිහඬ සාක්ෂි දරනු ඇත .
උක්ත වැඩසටහන් ඉතාමත්ම කැපවී සංවිධානය කළ බෞද්ධ සංගමය භාර උසස් පෙළ කලා අංශ ප්‍රධාන පූජ්‍ය දාපනේ සීලසෝබන ස්වාමීන් වහන්සේට මෙන්ම උසස් පෙළ අංශ ප්‍රධාන සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන් වහන්සේට, පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමින් වහන්සේට , බුද්ධාගම විෂය ප්‍රධාන පූජ්‍ය රත්මල්කඳුරේ සුජාත ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්තුතිය පුද කරමු . ඉමහත් සහයක් දැක්වූ කළමනාකරණ මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ට, සියලුම අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ට ,සියලුම ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන්ට, සියලුම පන්තිභාර මෙන්ම සහකාර පන්තිභාර ගුරු මහත්ම මහත්මීන්ට, සෞන්දර්ය අංශය, මාධ්‍ය අංශය, ගෘහ විද්‍යා ඒකකය, ශිෂ්‍යනායක පර්ෂදය , ඡායාරූප සංගමය නියෝජනය කරන ගුරුභවතුන්ට, සහාය දැක්වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු භවතුන්ට, අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට ,ආදරණීය දූ පුතුන්ට, හිතවත් දෙමව්පියන්ට ,පා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් මහජන සෞඛ්‍ය පරීක්ෂක w G P නිරෝෂන් මහතාට සමස්ත විද්‍යාලයීය කෘතගුණ පූර්වක ස්තුතිය පුද කරමු. තමන්ගේ කාර්යයක් සේ ම සලකා විද්‍යාලයිය දූ පුතුන්ගේ ආධ්‍යාත්මික සුවය පතා ඔබ සැම කරනා මෙහෙය පිළිබඳව විදු මාතාව නිහඬ සාක්ෂි දරනු ඇත .









