නිවාසාන්තර ක්‍රීඩා උත්සවය – 2026

අති දැවැන්ත අභිමානනීය ක්‍රීඩා උත්සවයක් 2026/03/06 වන දින නිමාවට පත්විය.මෙම නැවුම් වූත් නිර්මාණශීලී වූත් උත්සවය වෙනුවෙන් ඇපකැප වූ

✨️ විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු පිළිබඳ සහකාර විදුහල්පති පූජ්‍ය පරගස්තොට ලක්ඛණ ස්වාමීන්වහන්සේ අතුළු කලා අංශ ප්‍රධාන දාපනේ සීලසෝබන ස්වාමීන්වහන්සේට ,පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක ස්වාමීන්වහන්සේට ,පූජ්‍ය රත්මල්කඳුරේ සුජාත ස්වාමීන් වහන්සේට

✨️ක්‍ර්‍රීඩා අංශ ප්‍රධාන හිරුණි කරුණාරත්න දිරිය ගුරු දියණියට,තුෂාරිකා අමරදාස ගුරු මහත්මිය ඇතුළු සමස්ත ගුරු මහත්ම මහත්මීන්ට

✨️කළමනාකරණ මණ්ඩලයේ සියළුම ගුරුභවතුන්ට

✨️ නියෝජ්‍ය සහකාර විදුහල්පති මහත්ම මහත්මීන්ට ,ව්ශේෂයෙන් හොරණ රාජකීය විද්‍යාලයෙන් සම්පත් ගෙන්වා දුන් තුෂාරි ලියනගේ මහත්මියට,පිටියේ කළමනාකරණය භාරව කටයුතු කළ හසිත් මල්රාජ් මහතාට ,සංග්‍රහ කටයුතු භාරව කටයුතු කළ රසාදරී වීරසේකර මහත්මියට ,පිළිගැනීම භාරව කටයුතු කළ ගයාත්‍රී ජයසිංහ සහ මිථිලා විජේසිරවර්ධන මහත්මීන්ට ,භෞතික සම්පත් සකස් කළ චන්දන ප්‍රදීප් මහතාට

✨️මෙම උත්සවය ඉතා අලංකාර කරමින් දිවා රෑ වෙහෙස වෙමින් මනස්කාන්ත ,අයස්කාන්ත ව්ශේෂාංග සපයමින් විදු මවුන් බැබළවූ

✨️ පෙරදිග සංගීත විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය ප්‍රමුඛ එම අංශයේ වත්සලා අබේසිංහ සහ මාලිකා වික්‍රමසිංහ ගුරු මහත්මීන්ට

✨️බටහිර සංගීතය විෂය ප්‍රධාන සරසි අලහකෝන් ගුරු මහත්මියට

✨️නර්තන විෂය ප්‍රධාන මනෝරි විජේසේකර ගුරුමහත්මිය ප්‍රමුඛ බියංකා අබේසිංහ ,දේවිකා ප්‍රියන්ති ගුරු මහත්මීන්ට සහ කුමුදු ගුරු මානවිකාවට

✨️නාට්‍ය හා රංගකලාව විෂය ප්‍රධාන ප්‍රේමා ගමගේ ගුරු මහත්මිය ප්‍රමුඛ යමුනා රාජපක්ෂ ගුරු මහත්මියට

✨️ පොලිස් ශිෂ්‍ය භට ඒකකය භාර බුද්ධිකා වික්‍රමාරච්චි ගුරු මහත්මිය ප්‍රමුඛ සජිනි උදේශිකා ගුරු මහත්මියට ,මිලිනි හංසිකා ගුරු මෙනවියට ,බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරි කාන්ති,උප පොලිස් පරීක්ෂක නිශාන්ත වෙත්තසිංහ යන මහත්ම මහත්මීන්ට

✨️බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මහත්ම මහත්මීන්ට

✨️බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරි තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට

✨️ අපට අවශ්‍ය භාණ්ඩ ලබා දුන්වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ විදුහල්පති තුමියට

✨️නිවේදන කටයුතු කළ ධනන්ජනී රැටියල ගුරු මහත්මියට,ක්‍රිකට් පුහුණුකරු කුසලිඳු හසංජිත් මහතාට ,ඉඳුවර ,සසෙන්‍යා,බිනුති දූ පුතුන්ට

✨️සමරු කලාපය භාරව කටයුතු කළ සිංහල විෂය ප්‍රධාන මල්කාන්ති රුද්‍රිගු ,ශාන්ති ජයලංකා මහත්මීන්ට

✨️සංග්‍රහ කටයුතු කළ ගෘහ විද්‍යා විෂය ප්‍රධාන ප්‍රභාෂිනී ගුරු මෙනවියට සහ සංග්‍රහ කටයුතු කළ සියළුම ගුරු මහත්ම මහත්මීන්ට

✨️ත්‍යාග මේසය භාරව කටයුතු කළ නදීකා පෙරේරා ගුරු මහත්මිය ප්‍රමුඛ රශ්මි හෙට්ටිආරච්චි ගුරු මෙනවියට ,ශාලිකා ගුරු මහත්මියට සහ එම දියණියන්ට

✨️මාධ්‍ය භාරව කටයුතු කළ තරිඳු නිශාන් ,ඩොරින් නිරංජලා ,ශාන්ති ජයලංකා ගුරු මහත්ම මහත්මීන්ට

✨️ශිෂ්‍ය නායක පර්ෂදය භාර නියෝජ්‍ය විදුහල්පතිනි නිශාන්ති මැණිකේ ,චාන්දනී ප්‍රියන්ති , ප්‍රාර්ථනා සෙව්වන්දි යන මහත්ම මහත්මීන්ට ,පූජ්‍ය වීදියගොඩ විජිතාලෝක හිමියන්ට,දුමුදු තාමර ගුරු මහතාට ,චන්දි ඉසුරිකා සහ තමාලි සකුන්තලා යන මහත්මීන්ට

✨️ තොරණ ,ඔලිම්පික් පහණ,වේදිකා සැරසිලි කළ චිත්‍ර විෂය ප්‍රධාන ප්‍රබුද්ධ ගංගාධර ගුරු මහතා ප්‍රමුඛ ,දුමුදු තාමර ,ගයාත්‍රී ඉමේෂිකා,බන්දුමතී ව්ක්‍රමාරච්චි,සමීනා සහ හිටපු චිත්‍ර විෂය ප්‍රධාන රන්ජිත් යසරත්න යන ගුරු මහත්ම මහත්මීන්ට සහ එම පුතුන්ට

✨️ප්‍රථමාධාර භාරව කටයුතු කළ ශාන්ති ජයලංකා ,කල්‍යාණි ,මිලිනි ,ඉමාශා ගුරු මෙනවියට

✨️පරිසරය සකසා අලංකාර කළ පරිසර නියමු ඒකකය භාර නිල්මිණි ප්‍රියංකා ගුරු මහත්මිය ප්‍රමුඛ තුෂාරිනී රංචාගොඩ ,චම්පිකා වික්‍රමගේ යන ගුරු මහත්මීන්ට

✨️අරාධනා පත් බෙදා දුන් නයන තඹවිට,අනුරුද්ධ ආරියරත්න ,සුරංග පෙරේරා ,නිරෝෂන් සිංහබාහු යන ගුරු මහත්වරුන්ට

✨️පරිගණක අංශයේ විෂය ප්‍රධාන සන්ධ්‍යා පෙරේරා ගුරු මහත්මිය ඇතුළු එම අංශයේ සියලුම ගුරු මහත්මීන්ට

✨️භාණ්ඩාගාරික ශාන්ති දයාරත්න ගුරු මහත්මියට

✨️පාසල් සංවර්ධන විධායක කමිටුවේ ලේකම් අතුල කිත්සිරි මහතා ඇතුළු එම මහත්ම මහත්මීන්ට

✨️ආදරණිය දූ පුතුන්ට

✨️සමස්ත ආචාර්ය මණ්ඩලයේ සියළුම ගුරු මහත්ම මහත්මීන්ට

✨විද්‍යාපීඨ ගුරු මානවක මානවිකාවන්ට

✨️ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ට

✨️අනුග්‍රාහක මහත්ම මහත්මීන්ට

✨️සියළුම පුහුණුකරුවන්ට

විනිසුරු මහත්ම මහත්මීන්ට

✨️සියළුම ආරාධිත අමුත්තන්ට

✨️හිතවත් දෙමාපියන්ට

✨️නන් අයුරින් සහය දැක්වූ සැමට

එමෙන්ම මෙම උත්සවය විචිත්‍රවත් කරමින්

✨පිටිය භාරව කටයුතු සඳහා සහය වූ සුජීව ප්‍රියදර්ශන ගුරු මහතාට

✨ඡායාරූප සංගමය භාරව කටයුතු කළ සහකාර විදුහල්පති තිසර හෙට්ටිආරච්චි ගුරු මහතා ප්‍රමුඛ දුමුදු තාමර ගුරු මහතාට,එම පුතුන්ට

✨️හමුදා ශිෂ්‍ය භට ඛණ්ඩය භාර තරිඳු නිශාන් ගුරු මහතාට

✨️අනධ්‍යයන කාර්යය මණ්ඩලය භාර නියෝජ්‍ය විදුහල්පති එම් ඩී ජයසිරි ගුරු මහතාට

✨️ හංස ,පරවි ,නිවාස භාර වූ දීපාල් තිලකරත්න ,චන්ද්‍රානි කෝකිල, මයුර නිවාස භාරව කටයුතු කළ ආචාර්යවරුන් වන දීපාල් තිලකරත්න ,චන්ද්‍රානි ලියනගේ ,අනුරුද්ධ ආරියරත්න ,සෞම්‍යා නදීශානි,මදූෂා විජේවර්ණසූරිය ,සුරංග පෙරේරා ,චමිලා පෙරේරා ,නයන තඹවිට යන ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයටද සමස්ත විද්‍යාලයීය ගෞරවණීය කෘතවේදීත්වය පිරිනමමු .

ජයග්‍රහණය කළ කෝකිල නිවාසයේ දූ පුතුන්,ගුරුභවතුන් ඇතුළු සමස්ත දූ පුතුන්ට ,ගුරුභවතුන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමු