ධාරිතා සංවර්ධන වැඩසටහන

උසස් පෙළ විද්‍යා අංශයේ 2026 උසස් පෙළ කරන දූ පුතුන් 2025/10/02 වන දින පානදුර River Green හෝටලයේදී ධාරිතා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.එම වැඩසටහනට අනුග්‍රාහකත්වය දැක්වූ අනුග්‍රාහක භවතුන්ටද සංවිධානය කළ උසස් පෙළ විද්‍යා අංශයේ ගුරු භවතුන්ටද සමස්ත විද්‍යාලයීය ස්තුතිය පිරිනමමු.