
බැල්ලන්තුඩාව, Royal Ladies සිංහ සමාජයේ නිලධාරීන් විසින් 2025/07/31 දින අප විද්‍යාලයේ පුස්තකාලය වෙත ඉතා වටිනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත පොත් රාශියක් පරිත්‍යාග කළහ. එම සිංහ සමාජයේ සියළුම නිලධාරීන්ට සමස්‍ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු . මෙම කර්තව්‍යය සම්බන්ධීකරණයෙන් දායක වූ සිංහ ප්‍රභා ගුණතිලක මහත්මියටද සමස්‍ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු.
