බණ්ඩාරගම මැදි විදුහල් 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ මීවනපලාන මහ විද්‍යාලීය පාසල් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගයෙන් ලකුණු 23 ක ජයක් ( පැරබෝල ක්‍රමය ) ලබා ගැනීමට බණ්ඩාරගම මැදි විදුහල් ක්‍රීඩකයන් සමත් විය.
මීවන පලාන මහ විදුහල
සියලු දෙනා දැවී ලකුණු 128 (පන්දුවාර 40.2)
උතුම් සංකල්ප – 29/4
මානෙත් මෙනුල් – 10/1
බණ්ඩාරගම මැදි විදුහල
97/3 (පන්දුවාර 10.5) වර්ෂාව නිසා නවතන ලදී..
නිශාන් දිනුජය – 43 (24)
දක්ෂතම පිතිකරු – නිශාන් දිනුජය
තරගයේ වීරයා -උතුම් සංකල්ප
දක්ෂතම පන්දු යවන්නා- මානෙත් මෙනුල්
