14 වන බාලදක්ෂ ජාතික කාබෝරියේ ලෝගු ප්‍රදානය කිරීමේ නිල උත්සවය 2025.07.08 අඟහරුවාදා දින පස්වරු 2.30 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
එම උත්සවයට අප විද්‍යාලයේ පෝතක බාලදක්ෂ දූ පුතුන් සහභාගී විය.
ඔවුන්ට සහ එම කණ්ඩායම භාර ගුරුභවතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු

