සංගීතයෙන් විශිෂ්ටත්වයට – බස්නාහිර පළාත් දෙවන ස්ථානය අප විද්‍යාලයට

2026/08/02 වන දින පැවති පළාත් සංගීත තරගාවලියේදී අප විද්‍යාලයෙන් ඉදිරිපත් කරන ලද සෞදම් ආශ්‍රිත නව නිර්මාණ බාලක තරඟයෙන් අප විද්‍යාලයේ පුතුන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු. එම පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු. එම පුතුන් පුහුණු කළ පෙරදිග සංගීතය විෂය ප්‍රධාන සුභද්‍රා තෙවරප්පෙරුම ගුරු මහත්මිය ප්‍රමුඛ වත්සලා අබේසිංහ, මාලිකා වික්‍රමසිංහ […]

සංගීතයෙන් විශිෂ්ටත්වයට – බස්නාහිර පළාත් දෙවන ස්ථානය අප විද්‍යාලයට Read More »