සබරගමු නර්තන කලාවේ අභිමානය රැගෙන සමස්ත ලංකා තෙවන ස්ථානයට

2026/07/04 වන දින පැවති සමස්ත ලංකා නර්තන තරගාවලියෙන් අපේ දූපුතුන් ඉදිරිපත් කළ සබරගමු සමූහ මිශ්‍ර ගමන් මාත්‍රය තරග ඉසව්වෙන් කනිෂ්ට අංශයෙන් ඉදිරිපත් කළ කණ්ඩායම සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ඇති බව ඉතාමත්ම සතුටින් දැනුම් දෙමි. එම දූ පුතුන්ට සමස්ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු. ඔවුන්ව පුහුණු කළ නර්තන විෂය ප්‍රධාන මනෝරි විජේසේකර ගුරු මහත්මිය ප්‍රමුඛ බියංකා අබේසිංහ […]

සබරගමු නර්තන කලාවේ අභිමානය රැගෙන සමස්ත ලංකා තෙවන ස්ථානයට Read More »