September 28, 2025

සමස්‍ත ලංකා සංගීත ඒකල ගායනා තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීම.

අද දින සමස්‍ත ලංකා සංගීත ඒකල ගායනා තරඟයට සහභාගී වූ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුමලබන තෙනුර තිවංක පුතණුවන් සමස්‍ත ලංකා තෙවන ස්ථානය දිනා ගත් බව ඉතා අභිමානයෙන් යුතුව දැනුම් දෙමු .එම පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු .එමෙන්ම ඒ සඳහා සහය වාදනයෙන් සහය වූ සදීශ් ශශිමාල් පුතණුවන්ටද උණුසුම් සුබ පැතුම් පිරිනමමු .මෙම දරුවන් ඉතා […]

සමස්‍ත ලංකා සංගීත ඒකල ගායනා තරඟයෙන් තෙවන ස්ථානය දිනා ගැනීම. Read More »

Sirasa Tv Elephant House Super Heroes තරගයෙන් ජයග්‍රහණය කරවීම සදහා හැකිතාක් SMS පණිවිඩ යොමු කරන්න.

ඔබගේ මනාපයෙන් අප විද්‍යාලයේ මෙම දරුවන් දෙදෙනා Sirasa Tv Elephant House Super Heroes තරගයෙන් ජයග්‍රහණය කරවීම සදහා හැකිතාක් SMS පණිවිඩ යොමු කරන්න. EHSH (හිස්තැනක්) H1 යොදා 7788 ට හැකිතාක් SMS කරන්න.

Sirasa Tv Elephant House Super Heroes තරගයෙන් ජයග්‍රහණය කරවීම සදහා හැකිතාක් SMS පණිවිඩ යොමු කරන්න. Read More »