බණ්ඩාරගම ප්‍රාථමික කොට්ඨාස ක්‍ර්‍රීඩා උළෙලේ ශූරතාවය දිනා ගැනීම.
2025/09/ 10 දින අප විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවති බණ්ඩාරගම ප්‍රාථමික කොට්ඨාස ක්‍ර්‍රීඩා උළෙලේ ශූරතාවය අප විද්‍යාලයී ආදර දූපුතුන් විසින් දිනා ගත් බව ඉතා සතුටින් දැනුම්දෙමු .අපේ ආදර ප්‍රාථමික අංශයේ දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම් පිරිනමමු .හොරණ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපනය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශෂිකා සමන්මලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති එම උළෙලේදී එම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට […]
බණ්ඩාරගම ප්‍රාථමික කොට්ඨාස ක්‍ර්‍රීඩා උළෙලේ ශූරතාවය දිනා ගැනීම. Read More »

