පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම.
2025/07/28 වන දින අප විද්‍යාලයේ සේවය කර විශ්‍රාම ලැබූ ස්වර්ණලතා ඈපාසිංහ ගුරු මහත්මිය විසින් අප විද්‍යාලයේ පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කළාය. එතුමියට සමස්ත විද්‍යාලයීය කෘතවේදීත්වය පිරිනමමු.
පුස්තකාලයට ඉතා වටිනා පොත් ප්‍රමාණයක් පරිත්‍යාග කිරිම. Read More »

