සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ
2025/07/06 දින පැවති සමස්ත ලංකා නර්තන තරඟාවලියේ පළාත් තරඟාවලියෙන් අප විද්‍යාලයේ දූ පුතුන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ සමූහ තරඟයෙන් තෙවන ස්ථානයද, කනිෂ්ඨ සමූහ තරඟයෙන් දෙවන ස්ථානයද, ජ්‍යෙෂ්ඨ ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද දිනාගත් බවත් ඉතා සතුටින් දන්වමු . එම දු පුතුන්ට සමස්ත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් පිරිනමමු. ඉමහත් කැපවීමෙන් එම දරුවන් පුහුණුකළ නර්තන අංශයේ ගුරුමහත්මීන්ට සමස්ත ව්ද්‍යාලයීය […]
සමස්ත ලංකා නර්තන තරඟාවලිය – පළාත් ජයග්‍රහණ Read More »
