අධ්‍යාපනපන අමාත්‍යංශය ,සිරස මාධ්‍ය ජාලය හා එක්ව eliphant house ආයතනය සංවිධානය කරන super harvester තරඟයෙන් අවසන් වටයට තේරී පත්වූ,අවසන් පාසල් 05 අතරට තේරී පත්වූ අප විද්‍යාලයේ තේජන සඳළු හා තනුල දිනුජය පුතණුවන් දෙදෙනාට ජයෙන් ජයම ලැබේවායි සමස්‍ත විද්‍යාලයීය සුභාශිංසන පිරිනමමු .ඔවුන් වෙනුවෙන් කැපවෙන ආචාර්ය මණ්ඩලයටද හර්දයාංගම ස්තූතිය පිරිනමමු .මේ අවසන් තරඟයෙන් ජය ගැනීමට නම් අප සැමගේ වටිනා sms මනාපද අත්‍යාවශ්‍ය වේ.
එබැවින් එම පුතුන් දෙදෙනා වෙනුවෙන් SMS මනාප හැකිතාක් යොමු කොට අපේ ආදරණීය පුතුන් දෙදෙනා දිනවමින් අපේ සදාදරණීය බණ්ඩාරගම විදු මවුන්ගේ නාමය තව තවත් ඔසවා තබමු.

