හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය සහ අප විද්‍යාලය අතර 2019/10/19 වන දින පැවැත්වෙන Mini Battle Of Raigam Legends මහා ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඊයේ දින විද්‍යාලයන් දෙකෙහි ක්‍රිකට් කණ්ඩායම් මුණගැසීමේ සුහද හමුව අප විද්‍යාලයේදී පැවැත්විණි .කණ්ඩායම් දෙකෙහිම පුතුන්ට සමස්‍ත විද්‍යාලයීය සුබ පැතුම් පිරිනමමු .















