කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය
2025/06/30 වන දින කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා A කොටසේ අනුශූරතාවය බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයීය දියණිවරුන් දිනා ගෙන ඇති බව සතුටින් දන්වමු . එම දියණිවරුන්ට සුබ ප්‍රාර්ථනා එක් කරමු. එම දරුවන් පුහුණු කළ හිරුනි කරුණාරත්න ගුරු මෙනෙවියට සමස්ත විද්‍යාලයීය ස්තූතිය පිරිනමමු .
කළුතර දිස්ත්‍රික් මයිලෝ 15 න් පහළ දැල්පන්දු බාලිකා අනුශූරතාවය Read More »

